Land With House For Sale Private
1 month ago - Real estate - Monaragala Location: Monaragala
Price: -- ₨ Negotiable
මොනරාගල නගරයෙන් වටිනා නිවසක් සමඟ ඉඩමක් විකිණීමට
ඉඩමේ ප්‍රමාණය අක්කර 1 යි
නිවසේ
නිදන කාමර 3
නාන කාමරය
මුලුතැන්ගෙය
කෑම කාමරය
සාලය
වැරේන්ඩාව
ඉඩමේ සිට ප්‍රධාන පාරට 1Km
පාසල්, රෝහල , බැංකු වලට 3Km
ඉඩමේ බොග වර්ග ඇත.
දෙහි, පොල් ගස්, දොඩම්, පේර, අනෝදා
පිරිසිදු සින්නක්කර ඔප්පු
ජලය, විදුලිය
අවට ප්‍රදේශිය පහසුකම්
වෙළෙඳ සංකීර්ණ , ප්‍රධාන තලයේ පාසල් , බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය
( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )
විමසීම හිමිකරු
0789672781
Additional Details
Type of ad Sell/Offer
Beds 3
Baths 1
House size 2500
Land Size Ac1
Address Monaraga