Login for faster access to the best deals. Click here if you don't have an account.

Land With House For Sale Private

3 weeks ago Real estate Matara
Location: Matara
Price: -- ₨ Negotiable

මාතර අකුරැස්ස නගරයෙන් වටිනා ඉඩමක් සමඟ අංග සංපුර්ණ නිවසක් විකිණීමට

මුදල් අයකරනු ලබන්නේ ඉඩමේ වටිනාකමට පමනි

ඉඩමේ ප්‍රමාණය අක්කර 1 රූට් 1 පර්චස් 8.3

විල්පිට මහ විද්‍යාලය අසල

ඉඩමේ සිට ප්‍රධාන පාරට 500M

පිරිසිදු සින්නක්කර ඔප්පු

අවට ප්‍රදේශිය පහසුකම්

වෙළෙඳ සංකීර්ණ , ප්‍රධාන තලයේ පාසල් ,බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය

( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )

විමසීම හිමිකරු

0761103350

Additional Details

Type of ad Sell/Offer
Land type Commercial
Land Size Ac 1.30
Address Matara