Login for faster access to the best deals. Click here if you don't have an account.

Land With Shop For Sale Private

3 weeks ago Real estate Matara

55,000,000 ₨

  • img
  • img
  • img
  • img
  • img
Location: Matara
Price: 55,000,000 ₨ Negotiable

මුදල් අයකරනු ලබන්නේ ඉඩමේ වටිනාකමට පමනි

ආදායම් ලාබි ඉඩමක් සමඟ වටිනා නිවසක් සමඟම ව්‍යාපාරික ස්ථානයක් සුදුසු කඩකාමරයක් විකිණීමට

මහෝගනි, සපු, තේ, දොබ, කොස්, පොල් වැනි බොගවලින් ආදායම් ලාබි ඉඩමකි

සංචාරක පුරවරයේ අලංකාර කදුකරයක පිහිටිම

ඉඩම

අක්කර 10 යි

දෙනියාය රොහල පාර, පිබිදෙන ගම

ඉඩමේ සිට ප්‍රධාන පාරට 600M

ඉඩමටම පාර ඇත.

මිල කොටි 5.50 යි

( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )

කඩකාමරය

No, 135 මහවීදිය දෙනියාය

වර්ග අඩි 700 යි

දෙනියාය අකුරැස්ස ප්‍රධාන පාරට මුහුනලා

සිංහරාජයට 5 Km

අවට ප්‍රදේශිය පහසුකම්

වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය

මිල ලක්ෂ 120 යි

(මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )

විමසීම හිමිකරු

0771936478

0718787450

Additional Details

Type of ad Sell/Offer
Land type Residential
Land Size Ac 10
Address Deniyaya