Login for faster access to the best deals. Click here if you don't have an account.

MIG-MMA-250 SPARK Professional Welding Machine Private

1 year ago Business & Industry Kelaniya

65,000 ₨

  • img
  • img
  • img
  • img
Location: Kelaniya
Price: 65,000 ₨

MIG-MMA-250 SPARK Professional Welding Machine

MIG-MMA-250 SPARK වෙල්ඩිං යන්ත්‍රය

වර්ගය : SPARK

මාදිලිය : MIG-MMA-250

තත්වය : Brand New

විශේෂතා :

✔️ යකඩ, සුදු යකඩ, ඇලුමිනියම් පෑස්සිය හැක.

✔️ IGBT ට්‍රාන්සිස්ටර් සහිතයි.

✔️ DC

✔️ භාවිතා කළ හැකි කම්බිවල ඝනකම : 0.5mm / 1.0mm.

✔️ ඕනෑම ස්ථානයකට පහසුවෙන් රැගෙන යා හැකි වීම.

වෙල්ඩින් යන්ත්‍රය සමගින් හිමිවන අමතර උපාංග :

✔️ SPARK MIG 250 වෙල්ඩින් උපකරණය.

✔️ පෑස්සුම් ටෝච් කට්ටලය.

✔️ ආරක්‍ෂිත මුහුණු ආවරණයක්.

✔️ බොර කැඩීමේ කම්බි බුරුසුවක්.

විමසීම් - 0765890477

Additional Details

Type of ad Sell/Offer
Condition New