MIG-MMA-250 SPARK Professional Welding Machine Private
6 months ago - Business & Industry - Kelaniya Location: Kelaniya
Price: 65,000 ₨
MIG-MMA-250 SPARK Professional Welding Machine
MIG-MMA-250 SPARK වෙල්ඩිං යන්ත්‍රය
වර්ගය : SPARK
මාදිලිය : MIG-MMA-250
තත්වය : Brand New
විශේෂතා :
යකඩ, සුදු යකඩ, ඇලුමිනියම් පෑස්සිය හැක.
IGBT ට්‍රාන්සිස්ටර් සහිතයි.
DC
භාවිතා කළ හැකි කම්බිවල ඝනකම : 0.5mm / 1.0mm.
ඕනෑම ස්ථානයකට පහසුවෙන් රැගෙන යා හැකි වීම.
වෙල්ඩින් යන්ත්‍රය සමගින් හිමිවන අමතර උපාංග :
SPARK MIG 250 වෙල්ඩින් උපකරණය.
පෑස්සුම් ටෝච් කට්ටලය.
ආරක්‍ෂිත මුහුණු ආවරණයක්.
බොර කැඩීමේ කම්බි බුරුසුවක්.
විමසීම් - 0765890477
Additional Details
Type of ad Sell/Offer
Condition New