Login for faster access to the best deals. Click here if you don't have an account.

Mobile Phone Repair Course Business

1 year ago Education Colombo

35,000 ₨

  • img
  • img
Location: Colombo
Price: 35,000 ₨

Mobile Phone Repairing courses in Sri Lanka

கையடக்க தொலைபேசி பழுது பார்த்தல்.

ජංගමදුරකථන අලුත්වැඩියා පුහුණු පාඨමාලාව

සදහා දැන් ලියාපදිංචිය සිදුකෙරේ

ඔබ රැකියා විරහිත තරුණ තරුණියක්ද?

රැකියාවක් අපේක්ෂිත අයෙක්ද?

දිනෙන් දින අලුත්වන නව තාක්ෂණික දැනුම සොයා පියඹන්න.අති සාර්ථක Mobile Phone Repairing #පාඨමාලාවක් හදාරමු.

එසේත් නැත්නම් O/L හෝ A/L වලින් අධ්යාපනය අවසන් කළ කෙනෙක්ද?

එන්න අපි Mobile Phone Repairs ජංගම දුරකථන අලුත්වැඩියාව கையடக்க தொலைபேசி பழுது பார்த හරියට ඉගෙන ගමු..

හරි තැනක Mobile Phone Repair එකක් හරියට කරමු. 2023 ට වෙනසක් කරමු.

අභිමානවත් සහ විශාල ආදායමක් සහිත වෘත්තීයකට!

හරියටම ගොඩ යන්න .. හරිතැනකින් ගොඩ වෙන්න.

තමන්ටම කියලා තාම #Job එකක් නැද්ද? මුල ඉදලා සරලව ජංගම දුරකථනයක කොටස් ගැලවීමේ සිට දෝෂ නිවැරදිව පරිකෂාකර නව උපාංග සවිකිරීම දක්වා සවිස්තරාත්මක පුහුණුව Advanced #SmartPhone#Hardware and #Phone#Software#Repair දක්වා ඉගෙන ගන්න ආසද? phone repair Class වලට ගිහින් ඉගෙන ගත්තට තාම හරියට Phone repair එකක් හදා ගන්න බැරිද? රට වටේ තියෙන Mobile Phones #Class වලට ගිහින් අතරමං වෙලාද? වියදම් කරපු සල්ලි අපරාදේ කියලා හිතෙනවද?අන්තර්ජාලය භාවිතා කර දවස පුරා #Tutorial බල බලා තාමත් Phone Repair කරන්න ඉගෙන ගන්න උත්හාහ කළත් සාර්ථක නැද්ද? නැතනම් Mobile phone #Technology ගැන කිසි දෙයක් දන්නෙ ම නැද්ද. ?

මේ හැම දේටම විසදුම අපෙන්..

එසේ නම් එන්න.. සම්ප්රධායෙන් ඔබ්බට ගිය නව තාක්ෂණය සමග අත් වැල් බැද ගෙන මුල සිට සරලව හරියට 100% ක් ප්රායෝගිකව හැකියව ලැබෙන තෙක් පුහුණව . Mobile phone repair ඉගෙන ගමු..

දුර බැහැර සිටින අයට, විදේශ ගත වන අයට , ඉක්මනින් වයාපර අරඹන අයට විශේෂ කෙටි කාලින පාඨමාලා. ඔබ දන්නවද . Mobile phone repair #technician මසකට රැ100,000.00ක් - 1,000,000.00ක් අතර මුදලක් උපයන බව එසේ නම් ඔබත් දැන්ම සම්බන්ධ වෙන්න. ගැහැණු /පිරිමි වයස් සිමවකින් තොරව, රැකියාවක නියතු, රැකියා අපේක්ෂිත, විශ්ව විද්යාල සිසුන්, උපාධිධාරීන්, උපාධි අපේක්ෂකයන්, මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය සදහා පෙනී සිටි සිසුන්ට ද මෙම පාඨමාලාව හා සම්බන්ධ විය හැකියසම්බන්ධ විය හැකිය..

පාඨමාලාව සදහා ලියාපදිංචියට කිසිදු මුලදක් අය නොකෙරේ.

වැඩි විස්තර #0772283435 අමතා ලබා ගන්න.

පාඨමාලාව අවසානයේ සියලු ම අභ්යාසලාභීන්ට GSM Tech Solution යටතේ වටිනා පුහුණු පාඨමාලා සහතිකපත ලබා දේ..

මෙය #share කර ඔබේ මිතුරන් දැනුවත් කරන්න!

හරියටම ගොඩ යන්න .. හරිතැනකින් ගොඩ වෙන්න GSM Tech

Medium of Instruction #Sinhala,#English,#Tamil.(Depending on the student’s request) Individual attention is guaranteed.

Accommodation is available

නවාතැන් පහසුකම් ඇත

தங்குமிட வசதி உண்டு

GSM Tech Solution

160A - 1/1, High Level Road, Nugegoda Sri Lanka.

Call +94772283435.

https://gsmtechsolution.lk

Google මාර්ග සිතියම

Google Map Location https://goo.gl/maps/V2gaP6vt8Zu

Facebook page Like කරන්න!

https://www.facebook.com/MobilePhoneRepairingCourses

Subscribe YouTube කරන්න!

https://youtu.be/kI7w0oJvF5w

#mobilephonerepairing

#phonerepairingcourse

#mobilephonerepairspecialistringCourse

#phonerepairing

#mobilephone

#mobilephonerepair

Computer hardware courses in sri lanka

Laptop Repairing Course in Sri Lanka

CCTV Camera installation Course in Sri Lanka

https://youtu.be/T0ObdNEyW3A

Additional Details

Type of ad Sell/Offer