Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

TVS Motor Bikes Scooters & Mopeds Private

4 years ago Automobiles Kelaniya

24,370 ₨

  • img
  • img
  • img
  • img
  • img
Location: Kelaniya
Price: 24,370 ₨ Negotiable

ඔබගේ යතුරුපැදි සිහිනය සැබෑවක් කරගන්නට ඇවිත් පියනගන්න අප වෙත......!!!!
නවතම මාදිලියේ හා නව තාක්ෂණයත් සමග අලුත් වන ලෝකයේ අලුත්ම විශේෂාංග සහිත යතුරුපැදි දැන් අප වෙතින්......
විශිෂ්ට හා සුහදශීලි සේවාවක් ලබාදීමට අපි ඔබ හා සමග බැඳී සිටෙන්නුමු............
අප විසින් ලබාදෙනු ලබන සුවිශේෂී සේවාවන්
සැගවුනු ගාස්තු නොමැත
අවම ලියකියවිලි සමග ඉතා කෙටි කලකින් යතුරු පැදිය ඔබ අතට
ඔබගේ පැරණි යතුරු පැදිය හුවමාරු කිරිමේ හැකියාව
නොමිලේ ලියාපදිoචිය සහ පුර්ණ රක්ෂනය
නොමිලේ සේවා වාර 03 ක්
නොමිලේ අංක තහඩු රදවනයන්
නොමිලේ හෙල්මටයක්
නොමිලේ ආයුද කට්ටලය
වසර 5 ක සහ කි.මි 61,000 වගකිම
සති අන්තයේත් සේවා පහසුකම
ඔනැම අමතර කොටසක් ලබා ගැනිමේ හැකියාව
යතුරු පැදියේ වටිනාකම රු 250,400/= සිට
විසා/මාස්ටර්/ඇමෙක්ස් (Visa/Master/Amex) ක්‍රෙඩිට් සහ ඩෙබ්ට් (credit/Debit)කාඩ් වලින් ගෙවිමේ පහසුකම.
TVS Wego SBS
මුලික ගෙවිම රු 24,370/=
වසර 4 ක් දක්වා ගෙවිමෙ හෑකියාව
වසර 4 කට රු 8,817/=

Additional Details

Type of ad Sell/Offer
Condition New
Brand TVS
Model Wego
Engine capacity(cc) 110
Year of registration 2018