Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

Rechargeable Electic Housefly Trap Business

4 years ago Home & Garden Ja-Ela

2,350 ₨

  • img
  • img
  • img
  • img
Location: Ja-Ela
Price: 2,350 ₨

මෙම පුර්ණ ස්වයංක්‍රිය විදුලි මැසි උගුල ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම අමතන්න. Call us today.

0773 884 995, 0777 896 996,

WhatsApp / Viber: +94773884995

❤ No Killing

❤ Non-Toxic. No Chemicals Using

❤ No Noise

❤ Save power. only 0.72 kWh/month for everyday using

❤ Buy Online or Pick-up in Store available.

❤ Island-wide Doorsteps Delivery.

❤ COD is available*. උපකරණය ඔබේ අතට ලැබුණු පසු මුදල් ගෙවිය හැක.

මැස්සන් කරදරයට තිත තියමු. ඔබේ ස්ථානයේ මැස්සන් ගහනය අනුව පැයකට මැස්සන් 1,000 ට වඩා මෙම උපකරණය මගින් අල්ලා ගනු ලබයි. මෙම උපකරණය සඳහා කිසිදු රසායනික ද්‍රව්‍යක් භාවිතා නොකරනු ලබයි. මෙම යන්ත්‍රය මගින් ඝෝෂාකාරී ශබ්ද නිකුත් කරනු නොලබන අතර නිවෙස්, කාර්යාල, ආපන ශාලා ඇතුළු ඕනෑම තැනකට සුදුසුයි.

උපකරණයේ ක්‍රියාකාරිත්වය සඳහා වැය වන්නේ මසකට විදුලි එකක 1 කටත් වඩා අඩු ප්‍රමාණයකි. දිනපතා භාවිතා කලවිට මාසයටම එකක 0.72 kWh/month.

උපකරණයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අප ආයතනය 100% සහතික වන්නෙමු.

** ඔබට අවශ්‍ය නම් පමණක් උපකරණය මගින් අල්ලා ගනු ලබන මැස්සන් මියයාමට නොදී කරදරකාරී නොවන ස්ථානයකට නිදහස් කල හැක.

Additional Details

Condition New
Type of ad Sell/Offer