Science For Technology - SFT(Online/Physical - Gampaha & Colombo District) Private
1 year ago - Education - Gampaha Location: Gampaha
Price: -- ₨ Negotiable
Home visit - ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක තුළ
Online පංතිද පැවැත්වේ
සිද්ධාන්ත පංතියට අමතරව ගාස්තු රහිත ප්‍රශ්න පත්‍ර පංතියක් හා අපගේ පංති පැමිණ නැවත වතාවක් විභාගයට මුහුණ දේ නම් ගාස්තු රහිතව සම්බන්ධ වීමට අවස්තාවක් සළසා දේ.
තාක්ෂණවේදය හදාරා ඇති ඉහළම සුදුසුකම් හා වසර ගනණාවක පළපුරුද්ද සහිත ගුරුවරයෙකු විසින් මෙහෙයවන පංතිය.
ඉහළ ප්‍රතිඵල ලබාදීම සදහා දෙමාපියන් සමග සම්බන්ධ වී පූර්ණ අධීක්ෂණයක් යටතේ සිදු කෙරෙන වැඩ පිලිවලක් ක්‍රියාත්මක වේ.
පසුගිය වසරවල සහභාගී වූ සිසුන් දෙනාට A,B,C සාමාර්ත 100% වූ එකම පංතිය.
මුල සිට සියලු ඒකක සදහා සදහා සහභාගී වූ සියලු සිසුන් සදහා A,B සාමාර්ත 100% කි.
තනිවම හෝ ළමුන් කණ්ඩායමක් සමග පංති ආරම්භ කල හැක.
අවම අයකිරීම්.
වැඩි විස්තර හා ඉගැන්වීම් සිදු කරන ආකාරය SMART SFT_Asanka you tube චැනලය නැරබීමෙන් ලබා ගත හැක.
Additional Details
Type of ad Sell/Offer
Tuition type Class