Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

House for sale in Mahara Kadawatha Private

4 years ago Real estate Kadawatha

6,000,000 ₨

  • img
  • img
  • img
Location: Kadawatha
Price: 6,000,000 ₨ Negotiable

කඩවත මහර ප‍්‍රදේශයේ පර්. 4ක ඉඩම සහ තනාගෙන යන නිවස වහාම විකිණීමට. නුවර පාරේ සිට මීටර 20. වැදගත් වටපිටාව. විදුලිය , නල ජලය, දුරකථන සියල්ල ඇත. මෙය පර්චස්4ක ඉඩමක් වුවත් වටිනාකමින් ඉතා ඉහළයි. ව්‍යාපාර ස්ථානයක්, කාර්යාල සඳහාද මෙම ස්ථානය ඉතා යෝග්‍යයි. නුවර - කොළඹ ප‍්‍රධාන මාර්ගය අසල. කිර්බත්ගොඩට කිලෝමීටර 1. කඩවත හයිවේ එකට මීටර 800, ජන පි‍්‍රය පාසල් වලට නුදුරු (මහාමයා විද්‍යාලයට 50 මීටර,ජනාධිපති විදුහල 80 මීටර, කිරිබත්ගොඩ විහාර මහාදේවි විද්‍යාලයට 1 කිලෝමීටර.) අඩි 20ක පාර. ප‍්‍රධාන පාර ආසන්නයේ පිහිටන බැවින් කොළඹ රැකියාවක් කරන අයට ඉතාමත් යෝග්‍යයි.

Additional Details

Type of ad Sell/Offer
Beds 1
Baths 1
House size 1089
Land Size 4