Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

Two houses sale Monaragala town Private

4 years ago Home & Garden Monaragala

8.80 ₨

  • img
  • img
  • img
Location: Monaragala
Price: 8.80 ₨ Negotiable

නිදහස් නිස්කලංක පරිසරයක් තුළ පිහිටා ඇති දෙමහල් නිවස සහ තනි මහල් නිවස ඉක්මනින් විකිණීමට.

පර්චස් 15.5 කින් යුතුවූ ඉඩම කාමර 10 සහ නාන කාමර 06 කින් සමන්ව්ත වේ.නිවාස දෙක සඳහා වෙන වෙනම ජලය හා විදුලිය ලබා ගෙන ඇත.වාහන නවතා තැබීමේ ගරාජය ඇතුළුව වාහන 06 වඩා වැඩි සංඛ්‍යාවක් නැවතීම සඳහා ඉඩ ප්‍රස්ථාව ඇත.

මොණරාගල ප්‍රධාන බස් ඩිපෝව, වනජීවි කාර්යාලය,මිනින්දෝරු කාර්යාලය ද ප්‍රධාන පෞද්ගලික අංශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ද ආසන්නයේ පිහිටා ඇත.

මොනරාගල ප්‍රධාන නගරයට විනාඩි 02 යි. ප්‍රධාන රෝහලට විනාඩි 05 යි. රජයේ ප්‍රධාන සහ පෞද්ගලික අංශයේ බංකු, සුපිරි වෙළඳ සැල් ඇතුළුව සියලුම පහසුකම් වලින් සමන්විත වේ.

** අවශ්‍ය නම් ව්‍යාපාරික ස්ථානයක් (Eg:-guest house) වශයෙන් ද යොදා ගත හැකිය.

Additional Details

Condition New
Type of ad Sell/Offer