Two Story House For Sale Private
1 month ago - Real estate - Gampaha Location: Gampaha
Price: 16,000,000 ₨ Negotiable
???? අංග සංපුර්ණ දෙමහල් නිවසක් විකිණීමට
???? ස්ථානය: කළගෙඩිහේන
???? ඉඩමේ ප්‍රමාණය: 15 පර්චස්
???? නිවසේ විස්තරය:
????️ නිදන කාමර 4
????️ නාන කාමර 3 පිටතින( ටොයිලට් 1)
????️ පැන්ට්‍රි කබඩ් සහිත මුළුතැන්ගෙය
????️ වටකර තාප්පය සහිත ගේට්ටුව
???? ( ලින් ජලය නල ජලය වෙන වෙනම ටැංකි වල ඇත. විදුලිය
???? පිරිසිදු සින්නක්කර ඔප්පු
???? විශේෂත්වය:
✅ නුවර පාරට 1.2 Km
✅ 201/2 බස් පාරට 250 M
✅ සාමකාමී වටපිටාව
✅ ලයිසියම් පාසලට 2km, සංඝබෝධි පාසලට 2.5km
✅ වෙළෙඳ සංකීර්ණ
✅ බැංකු
✅ පහසු පදික මාර්ග හා ප්‍රවාහන පහසුකම් යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය
???? මිල: රු. ලක්ෂ 160 (Negotiable)
???? දුරකථන අංකය:
☎️ හිමිකරු
???? 0751699238
???? 0718350949
Additional Details
Type of ad Sell/Offer
Beds 4
Baths 3
House size 3000
Land Size 15
Address Gampaha, Kalagedihena