Two Story House For Sale Private
1 month ago - Real estate - Ambalangoda Location: Ambalangoda
Price: -- ₨ Negotiable
???? පහල මහල සම්පූර්ණයෙන් වැඩ අවසන් කර දෙමහල් නිවසක් විකිණිමට .
???? නො. 55 , පල්ලේතොට,ගොඩහේන , අම්බලන්ගොඩ .
????️ පර්චස් 10
????️ අම්බලන්ගොඩ නගරයට 4 km
????️ අම්බලන්ගොඩ කුලරත්න පාසලට අසන්නව
????️ නිවස
????️ නිදන කාමර 2
????️ නාන කාමරය
????️ මුලුතැන්ගෙය
????️ විශාල සාලය
????️ විශාල බැල්කනිය ( නිවස ප්‍රමාණයටම බැල්කනි එක )
????️ පහල මහල මුලුමනින්ම ටයිල් අල්ලා ඇත.
????️ පාරේ සිට පඩි 10 උඩින් නිවස පිහිට ඇත.
????️ ජලය, විදුලිය
????️ පිරිසිදු සින්නක්කර ඔප්පු
???? අවට ප්‍රදේශිය පහසුකම්
???? වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය
???? මිල ගණන් සාකච්ඡා කරගත හැකිය
☎️ විමසීම් හිමිකරු
0740875306
0777200015
Additional Details
Type of ad Sell/Offer
Beds 2
Baths 1
House size 2800
Land Size 10
Address Ambalangoda