Login for faster access to the best deals. Click here if you don't have an account.

Yamaha 25 boat engine Business

2 weeks ago Automobiles Ja-Ela

215,000 ₨

  • img
  • img
  • img
  • img
Location: Ja-Ela
Price: 215,000 ₨

- yamaha 25 boat engine.

- භූමිතෙල් එන්ජිමකි.

- ස්ටාටර් මෝටර් සවිකර ඇත.

- සූක්කානමක් සවිකර ගත හැක.

- බැටරියෙන් ස්ටාර්ට් වෙන ලෙස සකසා ඇත.

- බැටරිය ඔටෝ චාජ් වෙන ලෙසද සකසා ඇත.

- යතුරකින් ස්ටාර්ට් කිරිය හැක.

- සංචාරක බෝට්ටුවක් සඳහා භාවිතා කෙරුණු එන්ජිමකි.

- හොඳම තත්වයේ ඇත.

- ස්ථානය : මීගමුව

දුරකථනය :- 0778494222 ( බින්දුවයි හතයි හතයි අසූහතරයි අනූහතරයි දෙසියවිසිදෙක )

Additional Details

Type of ad Sell/Offer
Condition Used