Land for sale in Gampaha Private
4 years ago - Real estate - Gampaha Location: Gampaha
Price: 4 ₨ Negotiable
ගම්පහ නගර සීමාවේ ගම්පහ - මිනුවන්ගොඩ බස් පාරට ආසන්නයේ අස්ගිරිය රජ මහා විහාරය අසල සියලුම නාගරික පහසුකම් සහිත , නිස්කලංක පරිසරයක පිහිටි අගනා බිම් කොටසක් වීකිණිමට ඇත.
තෙකලා විදුලිය.
ලිං ජලය.
නිදහස් නිස්කලංක පරිසරය.
නිරවුල් ඔප්පු.
යෝජිත අධිවේගී පිවිසුම් මාර්ගයන්ට විනාඩි 3න්
ගම්පහ සහ උඩුගම්පොල නගරයන්ට විනාඩි 5න්
පර්චස් : 14.2 යි, පර්චසයක් රු: 285,000/=( මිල ගණන් කතාබහ කරගත හැක)
පුළුල් පිවිසුම් මාර්ග (අඩි 20 සහ අඩි 15)
අවුරුද්ද පුරා නොසිඳෙන ලිඳ
විදුලිය ලබාගෙන ඇත
විධායක ශ්‍රේණියේ අසල්වැසියන්
ඉක්මන් කරන්න..වැඩි විස්තර සඳහා අමතන්න. 777 418 213
Additional Details
Type of ad Sell/Offer
Land type Residential
Land Size 14.2
Address Gampaha