Login for faster access to the best deals. Click here if you don't have an account.

6 -11 වසර ගණිතය සිංහල හා ඉංග්රීසි මාධ්ය Private

3 weeks ago Education Colombo

-- ₨

  • img
Location: Colombo
Price: -- ₨

6 -11 වසර ගණිතය සිංහල හා ඉංග්රීසි මාධ්‍ය

( LOCAL / EDEXCEL / CAMBRIDGE ) HOME VISIT / ONLINE

25අවුරුදු පළපුරුදු, , පිළිතුරු පත්‍ර පරීක්ෂක, වෘත්තීය සුදුසුකම් ලත්, ගණිත ප්‍රශ්චාත් උපාධිධාරී, වරලත් ගණිතඥ( B.Sc., MSc., CMath. ), ලංකාවේ ප්‍රථමයන් සිව්දෙනෙක් ‚ තුන්වෙනියන් දෙදෙනෙක් ‚ හා හතරවෙනියාද සමග ‚ දිස්ත්‍රික් ප්‍රථමයන් රැසක් බිහිකලවිදේශිය රටවල් 6 ක උගන්වා පලපුරුදු ‚ පසුගිය වසරේ විශිෂ්ට ප්‍රතිඵල ලබාදුන්‚ ප්‍රධාන පාසලක ගණිත ආචාර්යවරයෙකිᱹ

පසුගියවසරේ, සිසුන් 135 කට ගණිතය උගන්වා, සියලුමසිසුන් සමත් කර, 83% ක ඉහලම A සාමාර්ථ ප්‍රතිශතයක් වාර්තාකල, ලංකාවේ එකම ගණිත ආචාර්යවරයාᱹ

A සාමාර්ථ B සාමාර්ථ C සාමාර්ථ සිසුන් 135
112 16 7 135
83% 12% 5% 100%

*ඕනෑමදැනුම්මට්ටමකසිටිනසිසුන්ව, විශිෂ්ටප්‍රතිඵලකරාමෙහෙයවීමට, සුවිශේෂවැඩපිළිවෙළක්ඇත.දුර්වලයින්දක්ෂයින්කරනදක්ෂයින්අතිදක්ෂයින්කරන, විකල්පනැතිඑකම MATHS පංතිය. මුලසිටසරලවම….

වරලත් ගණිතඥ - ඉන්ද්‍රජිත් පෙරේරා

( B.Sc. , MSc. , CMath. )

ගම්පහ ,කොළඹ හා කළුතරදිස්ත්රික්කතුලනිවසට පැමිණේ.

පංතිසඳහා,අමතන්න. 0713325736


එන්නවිශිෂ්ධයන් අතරට එක්වන්න

Additional Details

Type of ad Sell/Offer
Tuition type Private Lesson