6 -11 වසර ගණිතය සිංහල හා ඉංග්රීසි මාධ්‍ය Private
6 months ago - Education - Gampaha9 -11 වසරගණිතයසිංහලහාඉංග්රීසිමාධ්ය
( LOCAL / EDEXCEL /CAMBRIDGE )
නිට්ටඹුව නගරයේ
ARUNA HIGHER EDUCATION CENTRE
නව පන්ති සඳහා සිසුන් බඳවා ගනු ලැබේ.
මේ වසරේ 86% ක ඉහලම A සාමාර්ථප්‍රතිශතයක්වාර්තාකල,ශ්‍රීලංකාවේඑකම හා දක්ෂතම ගණිත ගුරුවරයාගේපන්තියටඔබත්එක්වන්න.
25 අවුරුදුපළපුරුදු,, පිළිතුරුපත්‍රපරීක්ෂක, වෘත්තීයසුදුසුකම්ලත්,ගණිතප්‍රශ්චාත්උපාධිධාරී,වරලත්ගණිතඥ( B.Sc., MSc., CMath. ),ශ්‍රී ලංකාවේ ප්‍රථමයන් සිව්දෙනෙක් ‚ තුන්වෙනියන් දෙදෙනෙක් ‚ හා හතරවෙනියාද සමග ‚ දිස්ත්‍රික් ප්‍රථමයන් රැසක් බිහිකල ‚ විදේශිය රටවල් 6 ක උගන්වා පලපුරුදු ‚පසුගියවසරේ විශිෂ්ට ප්‍රතිඵල ලබාදුන්‚ප්‍රධාන පාසලක ගණිත ආචාර්යවරයෙකි.
පසුගියවසරේ, සිසුන් 149 කට ගණිතය උගන්වා, A සාමාර්ථ128 ද, B සාමාර්ථ 14 ක් හා C සාමාර්ථ 7 ද සමග, සියලුම සිසුන් සමත් කර, 86% ක ඉහලමA සාමාර්ථ ප්‍රතිශතයක් වාර්තාකල, › ලංකාවේ එකම ගණිතආචාර්යවරයාᱹ
Aruna Higher Education Centre
585/1, Kandy Road, Nittambuwa. 0714831730
නව පන්ති 2025 අගෝස්තු 3 වන ඉරිදා සවස 2.00 ට ආරම්භවේ.
වරලත් ගණිතඥ- ඉන්ද්‍රජිත් පෙරේරා
( B.Sc. , MSc. , CMath. )
පංතිසඳහා,අමතන්න. 0713325736
“එන්න විශිෂ්ධයන් අතරට එක්වන්න”