Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

6 -11 වසර සිසුන් සඳහා ගණිතය සිංහල හා ඉංග්රීසි මාධ්‍ය Private

4 years ago Education Gampaha

-- ₨

  • img
Location: Gampaha
Price: -- ₨

ගණිතයවිෂය බොහෝ සිසුන්ට හිසරදයක්වී ඇත්තේ ගණිතය පිළිබද මූලික අවබෝධයක් නොමැති නිසාවෙනි. ගණිතය යනු අපොස සාමාන්යපෙළ සදහා ඇති වැදගත්මවිශයය වේ. බොහෝ දෙනෙකුගේඅනාගත ඉරණම විසදෙනුයේ මෙමවිශයට ලබාගන්නා ශ්රේණිය මතයි. ආකර්ෂණිය ඉගැන්නුම් ක්රමවේදයක් ඔස්සේ සියලුම විෂයය කරුණු මුල සිටම උගන්වනගුරුවරයෙක් නිවසටම පැමිණෙයි. ගණිතයට ‘A’ සාමාර්ථයක් වන ඔබගේ සිහිනයසැබෑකර දෙන්නෙමි.
6 – 11වසර සිසුන් සඳහාගණිතය,සිද්ධාන්ත/පුනරීක්ෂණ සිංහල / ඉංග්රීසිමාධ්යයෙන් ( Local , Edexcel , & Cambridge Syllabus)ඉගැන්වේ.
25 අවුරුදුපළපුරුදු, , පිළිතුරු පත්‍ර පරීක්ෂක, වෘත්තීයසුදුසුකම් ලත්, ගණිත ප්‍රශ්චාත් උපාධිධාරී, ( B.Sc.,MSc., ), දිවයිනේ ප්‍රථමයා,තෙවෙනියා හා දිස්ත්‍රික් ප්‍රථමයන් රැසක් බිහිකලපසුගියවසරේවිශිෂ්ටප᳘තිඵලලබාදුන්, ප්‍රධාන පාසලකආචාර්යවරයෙක්නිවසට පැමිණ ගණිතය උගන්වනු ලැබේ.

ඔබගේ දරුවාටනිසැකA සාමාර්ථයක්වෙනුවෙන්කරනුලබනඉගැන්වීමකි.
• සරසවි සිහිනයක ඇරැඹූමට නිවැරදි හා බුද්ධිමත් මගපෙන්වීම.
• ගම්පහ, මිණුවන්ගොඩ , මිගමුව, කඩවත, කිරිබත්ගොඩ, රාගම, වත්තල, කඳාන, ජාඇල, කඩුවෙල, හංවැල්ල, මුල්ලේරියාව, මාළබේ, බත්තරමුල්ල, බොරැල්ල , නුගේගොඩ, කෝට්ටෙ, මහරගම, හා දෙහිවල අවටනිවසට පැමිණේ. තනි හෝ කණ්ඩායම්පංති. අමතන්න. 0713325736

* ඕනෑමදැනුම්මට්ටමකසිටිනසිසුන්ව, විශිෂ්ටප්රතිඵලකරාහෙයවීමට, සුවිශේෂවැඩපිළිවෙළක්ඇත. දුර්වලයින්දක්ෂයින්කරනදක්ෂයින්අතිදක්ෂයින්කරන, විකල්පනැතිඑකම MATHS පංතිය. මුලසිටසරලවම….

Additional Details

Type of ad Sell/Offer
Tuition type Private Lesson