Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

Advance PLC Programming Course Private

6 years ago Education Gampaha

25,000 ₨

  • img
Location: Gampaha
Price: 25,000 ₨

නව විෂය කරුණු එකතු කරම්න් 2018 වසර තුල ආරම්භ කරනු ලබන පාඨමාලාව සදහා සිසුන් බඳවා ගැනීම ආරම්භ කර ඇතිබව සතුටින් මතක් කර සිටිමු .සරලව සිංහල මාධ්‍ය පාඨමාලාවක් වන අපගේ පාඨමාලාව වසර තුනක් තුල සිසුන් පන්සියයකට වැඩි සංඛ්‍යාවක් දේශීය මෙන්ම විදේශීය කර්මාන්ත ශාලා වල ඉංජිනේරු , තාක්ෂණික ශිල්පීන් ලෙස සේවය කරන බව සතුටින් මතක් කර සිටිමු .
පහත දැක්වෙන විෂය කොටස් සරලව මුල සිට ප්‍රායෝගිකව සිදු කරන අතර software සියල්ල නොමිලේ ලබාදේ .
* Motor Controlling

* Micro PLC Programming

* HMI * PLC Programming

* Sensor Calibration

* Expansion Module

* SCADA System

* VSD Programming ...etc .

ඉහත කරුනු සියල්ල වායු සමනය කල විද්‍යාගාරය තුල ප්‍රායෝගිකව පුහුණු කිරීම සිදු කරයි . විදුලි කාර්මික අංශය තුල කුමන මට්ටමක ඔබ සිටියත් මෙම පාඨමාලාව අනාගතය උදෙසා ඉතා වැදගත් වේ .

වැඩි විස්තර සදහා අමතන්න.

0712505005

Additional Details

Type of ad Sell/Offer