Login for faster access to the best deals. Click here if you don't have an account.

Banquet Hall in Kuliyapitiya Business

1 year ago Services Kuliyapitiya
Location: Kuliyapitiya
Price: -- ₨ Negotiable

Kavindu Banquet Hall is a leading wedding venue in Kuliyapitiya. We undertake indoor & outdoor wedding parties, home coming parties, birthday parties, family parties, get together parties and any other events for the affordable rates in the Kuliyapitiya area. Also, we facilitate for office functions, and small & large scale meetings in our air conditioned banquet hall. We provide all wedding services such as Oil lamp, Poruwa, Setti back, Traditional dancing, Head table, Welcome song, Entrance decorations &Table decorations, Dancing floor, DJ and wedding car services under one roof. Our management & staff assure the best service for your special day.

Visit us & reserve your date right now.ප්‍රමිතිගත සේවාවක් තුලින් අභිමානවත් මංගල දිනයක් .......!

ජිවිතේ අපි හැමෝටම තියනවා විශේෂ අවස්ථාවන් ......, මංගල දිනය ,උපන්දිනය වගේ අපි ගොඩක් ආස කරන දිනයක් ලස්සන තැනක ලස්සන විදිහට සැමරුවොත් ඒක හැමදාටම ලස්සන මතකයක්.....

අන්න ඒ වගේ ලස්සන දිනය

වර්නවත් කරන තැනක් තමයි Kavindu Banquet Hall කියන්නේ....

????Birthday parties

????Engagements

????Family parties

????Indoor weddings

????Outdoor weddings

????Homecoming

ඇතුලු ඔබගේ ඕනම උත්සව අවස්ථාවන් සදහා එන්න අපවෙත...

Wedding package සදහා

????DJ

????පොල් තෙල් පහන

????පෝරැව

????සෙටිබැක්

????වෙස් නැටුම්

????head tables

????Dancing floor

????Welcome song

????Dressing room

????Entrance decorations &Table decorations

????බයිට් වර්ග 5ක්

????ඩෙසර්ට් 10 ක්

????soft Drink

ඇතුලු තවත් වාසි රැසක්...

සුහදශීලි සේවය

මනරම් නිස්කලංක පරිසරය

වියදම් අහස උසට තියන මේ කාලේ හැමදෙයක්ම එකම තැනකින්....

අඩුපාඩුවක් නැතුව හිතේ හැටියට ගෙවන මුදලට උපරිම වටිනාකමක් ගන්න ...එන්න අපවෙත....

ඔබගේ දිනය වෙන්කරවා ගැනීමට අදම අපට කතා කරන්න

Additional Details

Type of ad Sell/Offer
Service type Wedding