Login for faster access to the best deals. Click here if you don't have an account.

Blockgal Supplier Negombo Business

1 year ago Business & Industry Negombo

-- ₨

  • img
  • img
  • img
Location: Negombo
Price: -- ₨ Negotiable

සුජිත් ගොඩනැගිලි ද්‍රව්‍ය සැපයුම් සේවය මගින් මීගමුව, දන්කොටුව, වෙන්නප්පුව, හලාවත,කුලියාපිටිය, ගම්පහ ඇතුලු දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට නියම ප්‍රමිතියෙන් යුතු බ්ලොක් ගල් ඔබට අවශ්‍ය ප්‍රමාණයකට සපයා දිය හැක. වෙළදපොලේ අවම මිලගනන් යටතේ ඔබගේ වැඩබිමටම බ්ලොක් ගල්, වැලි, සෙවිලි උළු, කලුගල් ඇතුලු ඕනෑම ගොඩනැගිලි ද්‍රව්‍යයක් ප්‍රවාහනය කරදෙනු ලැබේ.

Sujith Suppliers is a leading block gal (cement blocks) supplier in the Negombo area. It manufactures the standard size best quality block gal at its own yard at Kochchikade. Sujith Suppliers uses the high quality raw materials for its products and distribute Negombo, Dankotuwa, Wenappuwa, Chilaw, Kuliyapitiya, Gampaha areas for the best rates in the market. We can arrange transport facility to your construction site for reasonable rates. We are capable to supply any quantity of block gal loads.

Additional Details

Type of ad Sell/Offer
Condition New