Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

Buisness for immediate sale Private

4 years ago Business & Industry Athurugiriya

900,000 ₨

  • img
Location: Athurugiriya
Price: 900,000 ₨ Negotiable

*buisness and showroom for immediate sale

දැනට පවත්වාගෙන යන රෙදිපිළි ආශ්‍රිත ව්‍යාපාරයකි ( හෑන්ඩ්ලූම් නිශ්පාදන මිලදී ගැනීම් හා විකිණීම්)

* මනා දැව නිමාවකින් යුතු ප්‍රදර්ශනාගාරය සමග පවතින භාණ්ඩ තොග .

* වායුසමීකරණ යන්ත්‍ර / වීදුරු රාක්ක / සාරි රාක්ක / මුදල් අයකැමි යන්ත්‍ර / මුදල් අයකැමි මේසය/ සාමාන්‍ය රාක්ක සහ අනෙකුත් උපකරණ .

* ව්‍යාපාරයේ දැනට පවතින සැපයුම් කරුවන් / ගැනුම්කරුවන් සම්බන්ධතා.

* බදුකුලී පදනම මත වන අතර අත්තිකාරම් මුදල් සහ මාසික කුලී නිවරදිව ගෙවා ඇත.

* ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහස් කරන අයෙකුට වඩාත් සුදුසුයි.

* මහා මාර්ගයට මුහුණ ලා ජනාකීර්ණ නගර සීමාව තුල ව්‍යාපාර ස්ථානය පිහිටා ඇත.

* ව්‍යාපාර නාමය අවශ්‍ය නම් ලබා දිය හැකිය .

* මිලදී ගැනීමට අපේක්ෂා කරන අය පමණක් අමතන්න .

* වැඩි විස්තර සදහා : 0770704204

Handloom showroom and buisness for sale

* complete showroom

* Air condition machine/ glass racks/ normal racks/ saree rack/ cashier table/ cash register machine and other equipments.

* Rental place ( already key money deposited & rent clear to the last month)

* Customer base and Suplier base can provide with business

* No hidden information

* Contact for more details: 0770704204

* Only for genuine buyers

Additional Details

Type of ad Sell/Offer
Service type Other