Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

Business Software Developing Business

6 years ago Services Rajagiriya

20,000 ₨

  • img
  • img
Location: Rajagiriya
Price: 20,000 ₨

තාමත් බිස්නක් කරන්නේ පොත් වල ලියලද??

බිල් පොත් වල ලියපු යල්පැනගිය කාලෙටසමුදෙන්න.

ඔබගේ පාරිභෝගිකයන්ට නියමිත ප්‍රමිතියෙන්යුතු බිල්පතක් ලබාදෙන්න.

ඔබගේ ව්‍යාපාරයේ ඇති බඩු තොග වල සත්‍යයවාර්තා නියමිත ලෙස ලබාගන්න.

දිනය අවසානයේ විකුණුම් වල වාර්තානිවැරදිව බලාගන්න.

ගිනුම් පොත් පෙරලමින් පැය ගණනාවක් වැයනොකර තප්පර දෙකෙන් දවසේ ලාභ අලාභ බලගන්න.

මෙම සියලුම පහසුකම් සහිත මෘදුකාංගයක්ඔබගේ වියාපාරයටත් අදම ලබගෙන පහසුවෙන සහ වඩාත් ලාභදායීව බිස්නස් එක කරගෙන යන්න කැමතිනම්අපව අමතන්න.

විශේෂ දීමනා - රුපියල් 40,000ක් වටිනා business software එකක් රුපියල් 20,000 ක විශේෂ මිලකට ලබාගන්න

Additional Details

Type of ad Sell/Offer
Service type Other