Car Carrier Service Gampaha- Sajimal Recovery Service Business
1 month ago - Automobiles - GampahaSajimal Recovery Service is a trusted, leading vehicle recovery provider offering competitive, 24/7 islandwide assistance in Sri Lanka. We specialize in vehicle carrier services, towing, and roadside assistance, safely relocating all vehicles, from light cars to heavy equipment (JCB machines), using our modern fleet and experienced team. We can transport your broken-down or accident-involved vehicle to your preferred location or handle repairs at our fully equipped yard in Radawana, Gampaha.
සජිමල් රිකවරි සේවාව මගින් අතරමගදී දෝෂයක් සහිතව නතරවී හෝ හදිසි අනතුරකට ලක්වී ඇති ඔබගේ වාහනය ඔබට අවශ්‍ය ස්ථානයට ඇදගෙන යාම හෝ ප්‍රවාහනය කරදීමට භාරගනු ලැබේ. බරවාහන ඇතුලු ඕනෑම ප්‍රමාණයක වාහන ප්‍රවාහනය සදහා සුදුසු රථවලින් සහ පළපුරුදු සේවක කණ්ඩායමකින් සමන්විත අපගේ ආයතනය දවසේ පැය 24 පුරාම දිවයිනේ ඕනෑම ස්ථානයකට පැමිණ සේවාව සපයනු ලැබේ. එමෙන්ම අනතුරට පත්වී ඇති ඔබගේ වාහනය අපගේ සේවා ස්ථානයට රැගෙනගොස් අලුත්වැඩියා කටයුතු කරදිය හැක.