Chicken Display Chiller Makers Business
4 years ago - Electronics - Peradeniya Location: Peradeniya
Price: 65,000 ₨
බාල වර්ගයේ අනුකරණ වලට නොරැවටෙන්න,
මිලදී ගැනීමේදි සියලූම උපාන්ග නවීන ඵ්වාදැයි පරීකෂා කර ගන්න
අපෙන් මිලදී ගත යුත්තේ ඇයි,
ලංකාවේ අඩුම මිල,
ඉතා අනර්ඝ තත්වයෙන් නිෂ්පාදිතය,
දිගුකල් පැවැත්මක් සහිත ඔබට පහසු හා අවශ්‍ය ආකාරයට සාදා ගැනීමට,
ඔබට සරිලන මිල ගනන් වලට ලබා ගැනීමට,
අවශ්‍ය වර්ණයෙන් සාදවා ගැනිමට,
වගකීමෙන් වගකීමක් ලබා ගැනීමට,
විදුලි බිල අඩු කර ගත හැකි නවීන තාක්ෂණය,
ඵදිනෙදා භාවිතයට පහසු ආකාරයට නිමවා තිබීම,
ප්‍රමාණයන් අනුව මිලගණන් වෙනස් විය හැක.
Additional Details
Condition New
Type of ad Sell/Offer