Login for faster access to the best deals. Click here if you don't have an account.

Cinnamon Plants (Kurudu Pela) Business

2 months ago Food & Agriculture Kegalle
Location: Kegalle
Price: -- ₨ Negotiable

නෙලුන්දෙණිය කුරුදු පැළ තවාන මගින් අපනයන කෘෂිකර් ම දෙපාර් තුමේන්තුවේ

අනුමත ප්‍රමිතියට බදුන් ගතකරනලද උසස් තත්වයේ කුරුදු පැළ සාධාරණ මිල ගනන්

යටතේ ලබා ගත හැක. 5x8 ප්‍රමාණයේ බදුන්වල වගාකර ඇති (බදුනකට පැළ 5-10 )

කුරුදු පැළ, ඔබට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක් අප වෙතින් මිලදී ගත හැක. දැනට

ශ්‍රි ලංකාවේ ඉතාම ඉහල ආදායමක් ලබාගත හැකි වගාවක් වන කුරුදු වගාවට පිවිසී

ඔබගේ ජීවිතයත් සරුකරගන්න. Nelundeniya Cinnamon Plant Nursery is a

trusted supplier of cinnamon plants (Kurudu pela) in Sri Lanka,

endorsed by the Department of Export Agriculture. We cultivate our

cinnamon in 5x8 pots, ensuring optimal growth and quality. Whether

you're a seasoned farmer or just starting out, Nelundeniya Cinnamon

can provide you with the required quantity of cinnamon plants and

support you need to succeed in cinnamon cultivation, a highly

profitable crop in Sri Lanka

Additional Details

Type of ad Sell/Offer