Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

Concrete Mixer මික්සර් Private

7 years ago Business & Industry Colombo 10

65,000 ₨

  • img
Location: Colombo 10
Price: 65,000 ₨ Negotiable

කොන්ක්‍රිට් මික්සර්.
විටෙකදී සිමෙන්ති කොට්ට බාගයක් පහසුවෙන් මිශ්‍ර කළ හැකිය [1: 2: 3 ] (සිමෙන්ති 1, වැලි 2, මැටෙල් 3) සමාන්‍ය මිශ්‍ර කිරීමේ අනුපාතය.
අශ්ව බල 2 විදුලි එන්ජිම, සිංගල් පේස්.
5 Amp හෝ 13 Amp සිංගල් පේස් විදුලි බල සැපයුම (සාමාන්ය ගෘහස්ත විදුලිය) අවශ්ය වේ.
මික්සරයේ සම්පූර්න බර කිලෝ 65 කි.
බැරලයේ ඉහළ කොටස 3mm හා පහළ කොටස 4mm වානේ තහඩුවෙන් සාදා ඇත.
බැරලය වටා මෘදු යකඩ (චීනචට්ටි) වලින් සෑදු කැරකෙන වීල් බෙල්ට් එක.
පහසුවෙන් එහා මෙහාට, ඉහළ පහල රැගෙන යා හැක.
එක් පුද්ගලයෙකු පමණක් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමාණවත්ය.
පහසුවෙන් කොටස් හතරකට ගැල වු පසු, ත්‍රීරෝද රථයක් තුළ එය රැගෙන යා හැක.
ඔබ සතුව ඩීසල් හෝ පෙට්රල් එන්ජිමක් තිබේ නම්, මෙහි ඇති විදුලි මෝටරය ඉවත් කර, ඩීසල් හෝ පෙට්රල් එන්ජිම මෙයට සම්බන්ධ කර විදුලි බලය වෙනුවට භාවිතා කළ හැකිය.

මෙම යන්ත්‍රය සත්ව ආහාර, පොහොර, හතු බීජ සහ පොහොර, රසායනික ද්‍රව්‍ය, සහ විවිධ ද්‍රව්‍ය මිශ්‍ර කිරීම සඳහාද සුදුසු ය.
මෙයට වඩා කුඩා හෝ විශාල ප්‍රමාණයේ මික්සර් ද තිබේ.

electric Concrete Mixer.
can easily mix 1/2 a bag of cement at a time. [standard mixing ratio of 1:2:3 (1 cement, 2 sand, 3 matel) ].
Electric Motor: 2 Horse power, single phase.
5 Amp or 13 Amp single phase power Outlet (normal household electricity) is needed..
weight of the mixer is 65 kgs.
drum upper part is 3mm and bottom part is 4 mm steel plate.
mild steel gear wheel around the drum, so life time guarantee for that.
Easily portable. Even for upstairs.
only one person is enough for operation.
Easy to dismantle , Light weight, and easy handling for any kind of work site, up or down.
once dismantled in to four pieces you can carry it in a three wheel (tuk tuk).
if you have a diesel or petrol engine , you can use that with this instead of electric power.
simply remove the electric motor and connect the diesel or petrol engine.

This machine is also, suitable for farm feeds mixing , chemical mixing , fertilizer mixing, mushroom seed & fertilizer mixing ..etc...
Also available smaller or bigger size mixers.

mitcher, mixture, micher

Additional Details

Type of ad Sell/Offer
Condition New