Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

Diploma in Beauty Culture, Hair Dressing with Ayurveda Skin Care Business

6 years ago Education Colombo

50,000 ₨

  • img
  • img
Location: Colombo
Price: 50,000 ₨

Ceylon Ayurvita ( Pvt)Limited

(Ceylon Ayurvita College of Higher Education)

ලියාපදිංචිය දැන්ඇරඹුණා :

1. ස්පා තේරපි ~ පංචකර්ම ප්‍රතිකාර ක්‍රම ඩ්ප්ලෝමා පාඨමාලාව

2. රූපලාවන්‍ය ,කොණ්ඩ සැකසුම් සමග ආයුර්වේද සම ආරක්ෂණ ක්‍රම උසස්ඩිප්ලෝමා පාඨමාලාව

කාලය = මාස තුනයි +මාස තුනයි(සති අන්ත පාඨමාලා )

ආරම්භ කිරීම: 2018 මාර්තු (දෙවන සතිය)

ඇතුලත් වීමට සුදුසුකම්:

1. ස්ත්‍රී ,පුරුෂ දෙපාර්ශවයම සඳහා

2. පාසල් හැරගිය සිසුන් සඳහා

3. දැනට සම්බාහන මධ්‍යස්ථානවල සේවය නියුතු පුද්ගලයන් සහ සම්භාහනමධ්‍යස්ථාන හිමිකරුවන් සඳහා

4. තමන්ගේම සම්භාහන මධ්යස්ථානයක් පටන් ගැනීමට බලාපොරොත්තු වනපුද්ගලයන් සඳහා

5. විදේශයන්හි සිට පැමිණ මෙරට සම්භාහන වෘත්තියේ යෙදෙන පුද්ගලයින්සඳහා

6. විදේශ ගතවීමට අවශ්‍ය පුද්ගලයින් සඳහා වූ විශේෂ සුදුසුකමක් ලෙසභාවිතා කිරීම සඳහා

ඔබ අප ආයතනය තෝරා ගතයුත්තේ ඇයි?

1. පාඨමාලාව අතරතුර ප්‍රායෝගික අධ්‍යයනය සඳහා පිළිගත් ආයතන වලටයොමු කිරීම

2. රැකියා අවස්ථාවන් සොයා ගැනීම සඳහා මාර්ග උපදේශනය සැපයීම

3. පෞරුෂ වර්ධනය සහ ආකල්ප වර්ධන පාඨමාලාව ඇතුළත්ව තිබීම

4. පිළිගත් වටිනා සහතිකයක් නිකුත් කිරීම

5. පාඨමාලා විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කර ඔබට දැනුම, ආකල්ප,කුසලතා වර්ධනය කර ශ්‍රේෂ්ත්‍රයේ පිළිගත් වෘර්තිකයකු බවට පත් කිරීම.

පශ්චාත් උපාධිධාරී/උපාධිධාරි වෘත්තීමය සුදුසුකම් ලත් දේශක මඩුල්ලක් විසින් මෙහෙයවනු ලබයි.

1. පශ්චාත් උපාධිධාරී /උපාධිධාරි වෛද්‍යවරු

2. පශ්චාත් උපාධිධාරී/ උපාධිධාරී කළමනාකරණ උපදේශකවරුන් සහ වෘත්තීමයදේශකයන්

පවත්වනු ලබන ස්ථානය :

තිඹිරිගස්යාය පාර ,ජාවත්ත පාර, කොළඹ 5

ඔබගේ ආසනය අදම වෙන්කරවාගන්න. වැඩිදුර විස්තර සඳහා පහත දුරකථන අංකයමගින් විමසීම් කරන්න : 077 355 7341

(Viber ,WhatsApp ,message භාවිතය මගින් ද විමසීම් කල හැක.)

Additional Details

Type of ad Sell/Offer