Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

Fairness tablets Business

4 years ago Fashion, Health & Beauty Colombo

4,799 ₨

  • img
Location: Colombo
Price: 4,799 ₨ Negotiable

ඇස්ටැක්සැන්ටින් සහ බිල්බෙරි සාරය යන ප්රබල ප්රතිඔක්සිකාරක නිසා හිරු රශ්මිය, වායු දූෂණය , විශ ආහාර නිසා සිරුරේ ඇතිවන අහිතකර සෛල විනාශකර ඔබට පැහැපත් , නීරෝගී සිරුරක් ලබාදේ .

ASTAXANTHINE, Bilberry , Vitamin C & E අඩංගු .

ඇස්ටැක්සැන්ටින් සහ බිල්බෙරි නිස්සාරණයේ ඇති ප්රතිඔක්සිකාරක සෑදී ඇත්තේ ස්වීඩනයේ ස්වභාවිකව වගා කරන ලද ක්ෂුද්ර ඇල්ගී සහ බිල්බෙරි වලිනි. උසස් තත්වයෙන් නිශ්පාදිත විටමින් සී සහ ඊ අඩංගු වන අතර සෛල ඔක්සිකාරක ආතතියෙන් ආරක්ෂා කරයි.

භාජනයක කැප්සියුල 30 ක් අඩංගුය.

*බෝවින් සහ පෝසීන් ජෙලටින් වලින් තොරයි

* GMO නොවන- (ජාන ඉංජිනේරු විද්යාත්මකව නිපදවා නොමැත)

*කිරි රහිත

*ග්ලූටන් රහිත

*යුරෝපා සංගමයේ (EU) උසස් තත්ත්වයේ ප්රමිතීන්ට අනුව නිෂ්පාදනය කරනු ලැබේ.

Additional Details

Type of ad Sell/Offer
Condition New
Item type Grooming / bodycare