Green House (Pvt)Ltd Gampaha Business
5 months ago - Home & Garden - GampahaGreen House (Pvt) Ltd is a leading plant nursery in Gampaha. Our main
nursery is at Yakkala city and the branch is located at Indigolla. We
offer a wide range of plants—flowering, ornamental, vegetable, fruit,
and medicinal, organic and chemical fertilizers, as well as animal
feeds, along with garden items like fountains, ponds, titanium pots,
lamp posts, and statues. We supply organic and chemical fertilizers at
competitive prices. In addition to the plant nursery, we provide
landscaping, garden maintenance, and interlock paving services at
affordable rates.
ගම්පහ ප්‍රදේශයේ ප්‍රමුඛතම පැළ තවානක් වන යක්කල ග්‍රීන් හවුස්
ප්‍රයිවෙට් ලිමිටඩ් වෙතින් ඔබට අවශ්‍ය සියලුම මල් පැළ, විසිතුරු පැළ
මෙන්ම පළතුරු, එළවලු සහ ඖෂධ පැළ අපවෙතින් ලබාගත හැක. එමෙන්ම වගාවන් සදහා
අවශ්‍ය කාබනික සහ රසායනික පොහොර, බෙහෙත් සහ සත්ව ආහාර ද, උද්‍යානවලට
අවශ්‍ය වතුරමල්, ටයිටේනියම් පෝච්චි ඇතුලු භාණ්ඩ සාධාරණ මිලගන් යටතේ ලබා
ගතහැක.
තවද අප ආයතනය විසින් ගෙවතු සකස් කිරීම, ගෙවතු අලංකරණය, ඉන්ටලොක් ඇතිරීම
ද සිදු කරනු ලැබේ. අපගේ සියලුම සේවාවන් යක්කල ආයතනයෙන් මෙන්ම ඉදිගොල්ල
ප්‍රදේශයේ (ගම්පහ ) පිහිටා ඇති අපගේ ශාඛාවෙන් ද ලබා ගත හැක.