Login for faster access to the best deals. Click here if you don't have an account.

House For Sale Private

2 months ago Real estate Kandy

39,500,000 ₨

  • img
  • img
  • img
  • img
  • img
Location: Kandy
Price: 39,500,000 ₨ Negotiable

නවීන පන්නයේ අංග සංපුර්ණ දෙමහල් නිවසක් විකිණීමට

සියලුම ගෘහ භාණ්ඩ සමඟම

මුදල් හදිස්සියක් මත තක්සේරු වටිනාකමට අඩුවෙන් විකුනන ලැබේ.

වටිනාකම කොටි 4 ට වැඩී අතර. මෙම නිවස ලක්ෂ 395 ට දෙනු ලැබේ .

මිල ගන්න සාකච්ඡා කරගත හැකිය

අලදෙලිය junction එකට 50 M දුරින්

පර්චස් 9.5

නිදන කාමර 4 යි 3 ක් Ac කර ඇත.

නාන කාමර 2

සාලය

මුලුතැන්ගෙය

Rolling ගේට්ටුව

වටෙටම තාප්පය

ජලය, විදුලිය

පිරිසිදු සින්නක්කර ඔප්පු

අවට ප්‍රදේශිය පහසුකම්

වෙළෙඳ සංකීර්ණ, ප්‍රධාන තලයේ පාසල්, රජ්‍ය ආයතන, බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත මෙම නිවස වැඩීම ඉල්ලුමට ලබාදෙයි

https://maps.google.com/?q=7.330892,80.570084

විමසීම හිමිකරු

0718898000

00393295373214 Whatsapp

Additional Details

Type of ad Sell/Offer
Beds 4
Baths 2
House size 3500
Land Size 9.5
Address Kandy, Aladeniya