Login for faster access to the best deals. Click here if you don't have an account.

Interlock Materials Supply Gampaha Ja Ela Business

1 year ago Business & Industry Gampaha

-- ₨

  • img
  • img
  • img
Location: Gampaha
Price: -- ₨ Negotiable

සුනිල් ඉන්ටලොක් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රමුඛපෙලේ ඉන්ටලොක් නිෂ්පාදකයකි. නියම ප්‍රමිතියෙන් යුතු අමුද්‍රව්‍ය භාවිතාකර ජා ඇල මාකේවිට පිහිටා ඇති අපගේ වැඩපොලෙහි නිපදවනලද විවිධ ප්‍රමාණවලින්, විවිධ හැඩයන්ගෙන් සහ විවිධ වර් ණයන්ගෙන් යුතු ඉන්ටලොක් කැට අවම මිලගනන් යටතේ ලබා ගත හැක. එමෙන්ම ගම්පහ, කඩවත, ගනේමුල්ල, සීදූව මීගමුව අවට ප්‍රදේශවල ගෙවතු, උද්‍යාන, මංමාවත්, කර් මාන්තශාලා පරිශ්‍ර ආදී ස්ථානවල සාධාරණ ගාස්තු යටතේ ඉන්ටලොක් ඇතිරීම සිදුකරනු ලැබේ. Sunil Interlock is a leading interlock materials supplier and interlock paving contractor in Gampaha . At our production house in Makevita, Ja Ela, we manufacture various types of interlock paving blocks. Our commitment to quality is unwavering, as we carefully select top-notch raw materials for our interlock and cement products, guaranteeing durability and longevity. Customers can buy different colors, different sizes and different designs of interlock paving materials directly at the most affordable rates from our sales center. In addition to supplying interlock products, we undertake interlock paving construction works for residences, landscaping sites, factory yards, roads, garage premises, banquet halls, hotels and all other premises across Sri Lanka.

Additional Details

Type of ad Sell/Offer
Condition New