Land For Sale Private
4 months ago - Real estate - Matara Location: Matara
Price: 4,000,000 ₨ Negotiable
අකුරුස්ස බංගම හන්දියේ සිට 600 මිටර් දුරින් අගනා බිම් කොටස් 03ක් ඉක්මනින් විකිණීමට.
ප්‍රදාන පාරට 150 මිටර්
අකුරුස්ස නගරයට 10 කිලෝමීටර් , විනාඩි 20 දුරින්
විදුලිය , නල හො ලින් ජලය
මුලු බිම් කොටසම 42 පර්චස් - 40 ලක්ෂ
කොටස් වශයෙන්
පර්චස් 10 බිම් කොටසම - 10 ලක්ෂ
පර්චස් 15 බිම් කොටසක් - 14.5 ලක්ෂ
Additional Details
Type of ad Sell/Offer
Land type Commercial
Land Size 42
Address Matara