Login for faster access to the best deals. Click here if you don't have an account.

Land For Sale Private

5 months ago Real estate Matara

450,000 ₨

  • img
  • img
  • img
  • img
  • img
Location: Matara
Price: 450,000 ₨ Negotiable

මාතර නගරයෙන් වටිනා ඉඩමක් ගොඩගමින් සෑම පහසුකම් වලින් සමන්විතය.

ගොඩගම සුල්තානාගොඩ ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇත.

පර්චස් 12

ලැබීම නව නගරයට, රොහලට, පොලිසිය, උසාවි සංකීර්ණය, ක්‍රීඩාංගණය 2Km දුරින්.

ගොඩගම නිල්වලා අදීවේගි පිවිසුමට 2Km

වියාපාරික ස්ථානයකට සුදුසුයි

ගංවතුරට යට නොවන ඉඩමකී.

පිරිසිදු සින්නක්කර ඔප්පු

අවට ප්‍රදේශිය පහසුකම්

වෙළෙඳ සංකීර්ණ , ප්‍රධාන තලයේ පාසල්, රාජ්‍ය ආයතන යනාදීය පහසුකම් වලින් සමන්විත නිස්කලංක මෙම ඉඩම වැඩිම ඉල්ලුමට ලබාදෙයි

පර්චස් 1 මිල 450000

විමසීම ඉඩමේ හිමිකරු 0704644448 Call & Whatsapp

Additional Details

Type of ad Sell/Offer
Land type Commercial
Land Size 12
Address Matara, Godagama