Login for faster access to the best deals. Click here if you don't have an account.

Land For Sale Private

5 months ago Real estate Colombo

400,000 ₨

  • img
  • img
  • img
  • img
  • img
Location: Colombo
Price: 400,000 ₨ Negotiable

සීඝ්‍රයෙන් දියුණුවන පාදුක්ක නගර සීමාවෙන් වටිනා ඉඩමක් විකිණීමට .

මෙම ඉඩම පර්චස් 20 වන අතර කොටස් 2 වශයෙන් ද ලබාදෙයි පර්චස් 10 බැගින්.

දුම්‍ රිය ස්ථානය , බස්නැවතුම් පොළ, රජයේ රොහල, ජනප්‍රිය රජයේ පාසල්, පොලිස් ස්ථානය , ඉන්දන පිරහුම්හල, බැංකු, සති පොළ, මේ සියල්ලටම ඉඩමේ සිට 1.2 Km වැනි මද දුරකින් පිහිටා ඇති සමතලා හරි හතරැස් ඉඩමකි.

වැදගත් අසල්වැසියන් සිටින අතර ඔවුන් ද මා මෙන්ම වෙන්දෙසී ඉඩමකින් මිල දී ගන්නා ලද නිරවුල් සියකිවිලි සහිත විදුලිය හා ජල සැපයුම ඇති බිම් කොටසකී.

සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය

පර්චස් 1 මිල 400000

මෙම ඉඩම වැඩීම ඉල්ලුමට ලබාදෙයි

විමසීම හිමිකරු 0704134729

Additional Details

Type of ad Sell/Offer
Land type Residential
Land Size 20
Address Colombo, Padukka