Login for faster access to the best deals. Click here if you don't have an account.

Land For Sale Private

2 weeks ago Real estate Maharagama

2,000,000 ₨

  • img
  • img
  • img
  • img
  • img
Location: Maharagama
Price: 2,000,000 ₨ Negotiable

වටිනා ඉඩමක් සමඟ නිවසක් විකිණීමට

මුදල් අයකරනු ලබන්නේ ඉඩමේ වටිනාකමට පමනි නිවස පැරනි නිවසකි.

මහරගම පමුණුව

ඉඩමේ සිට ප්‍රධාන පාරට 200මී

ඉඩමේ ප්‍රමාණය පර්චස් 12 යි

වටේටම තාප්ප ගේට්ටු දාලා තියෙන්නේ.

නිවසේ

නිදන කාමර 3

නාන කාමරය

මුලුතැන්ගෙය

සාලය.

සින්නක්කර පිරිසිදු ඔප්පු

ජලය, විදුලිය

අවට ප්‍රදේශිය පහසුකම්

වෙළෙඳ සංකීර්ණ, ප්‍රධාන තලයේ පාසල්, බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත මෙම ඉඩම වැඩීම ඉල්ලුමට ලබාදෙයි

මිල පර්චස් 1 ලක්ෂ 20 යි

මිල ගන්න සාකච්ඡා කරගත හැකිය

විමසීම හිමිකරු 0773464748

Additional Details

Type of ad Sell/Offer
Land type Residential
Land Size 12
Address Maharagama, Pamunuwa