Login for faster access to the best deals. Click here if you don't have an account.

Land With House For Sale Private

2 weeks ago Real estate Kuliyapitiya
Location: Kuliyapitiya
Price: 350,000 ₨ Negotiable

නිවසක් සමඟ ඉඩමක් විකිණීමට

( මුදල් අයකරනු ලබන්නේ ඉඩමේ වටිනාකමට පමනි )

මුලු ඉඩමම පර්චස් 120 යි

පර්චස් 60 කැබලි දෙකක් වශයෙන් ලබා ගත හැකිය.

කුලියාපිටිය ප්‍රධාන බස් නැවතුම්පොළේ සිට ගලහිටියාව පාරේ 400M ඇතුලත පාරට මුහුණලා

කුලියාපිටිය නගරයට 400M

නිවසේ

නිදන කාමර 3 යි

නාන කාමරය

මුලුතැන්ගෙය

කෑම කාමරය

සාලය

ජලය විදුලිය

පිරිසිදු සින්නක්කර ඔප්පු

අවට ප්‍රදේශිය පහසුකම්

වෙළෙඳ සංකීර්ණ , ප්‍රධාන තලයේ පාසල් , බැංකු , රෝහල, ප්‍රධාන බස් නැවතුම් පොළ යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය මේ සියලුම පහසුකම් 1Km දුරකින් ඇත.

මිල පර්චස් 1 ක් 3.50 LK

( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )

විමසීම් හිමිකරු

0762585772

Additional Details

Type of ad Sell/Offer
Land type Residential
Land Size 120
Address Kuliyapitiya