Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

LIFE GUARD - Dubai, UAE Business

4 years ago Work Overseas Moratuwa

75,000 ₨

  • img
Location: Moratuwa
Salary: 75,000 ₨

A prestigious "Facility Management Company" based in Dubai, United Arab Emirates would be planning to recruit below personnel to their newly awarded project …………..

LIFE GUARD - 30 Nos.
• EDUCATION : Up-to GCE (O/Level)
• EXPERIENCE : Over 3 Years of Experience as A Life Guard at a recognized Life-Saving Institution/Company or a Star Class Hotel etc.

MUST Possess a Certificate accredited with any of American Red Cross, Royal Life-saving Society, International Life-saving Society, PADI, of any Government sanctioned Training Centers offering Lifeguard, Swimming and Diving Courses etc.

• AGE : Should be between 22 to 35 Years
• HEIGHT : Minimum 165cm OR above
• WEIGHT : above 60kg and below 80kg (Proportionate to height and body built…)
• LANGUAGE Skills : MUST READ, WRITE & SPEAK of English
• Should be Non-Alcoholic – Non Smokers
• APPEARANCE : Should have Pleasing Personality, Presentable & Excellent Grooming

• Salary : UAE DH.1500.00 (Rs. 75,000.00) Inclusive of Overtime
• Free : Accommodation, Transport, Insurance Coverage & Medical facilities and other facilities are as per UAE Labor Laws
• Vacation : After 02 Years
• Departure with-in ONE MONTH

Please forward your updated CV, Copies of Valid Passport and all available Trade Certificates & Testimonials and a Full-body Photograph to :
EVEREST COMMERCIAL ENTERPRISES (ECE)
638 2/1 (2nd Floor), Galle Road, Rawatawattha, Moratuwa (Near Prince of Wales College)-------------------------------------------------------------------------------------------------------------
එක්සත් අරාබි එමීර් රාජධානියේ ඩුබායිහි පිහිටි කීර්තිමත් "පහසුකම් සේවා සැපයුම්" මධ්‍යස්ථානයක කඩිනමින් පිරවියයුතු පහත සඳහන් ඇබෑර්තු වෙනුවෙන් ශ්‍රී ලාංකිකයින් කැඳවනු ලැබේ ...

ජීවිතාරක්ෂක සහකරු (LIFE GUARD) - ඇබෑර්තු 30කි
** අධ්‍යාපනය : අ.පො.ස.(සා/පෙළ) දක්වා
** වයස : අවුරුදු 22 සිට 35 දක්වා
** උස : අවම සෙ.මී. 165ක් දක්වා
** බර : කිලෝග්‍රෑම් 60ට වැඩි හා 80ට අඩු

** රැකියා පළපුරුද්ද : ජීවිතාරක්ෂක සහකරුවකු (Life Guard) ලෙස පිළිගත් ආයතනයක වසර 3කට වැඩි පළපුරුද්ද
** MUST Possess a Certificate accredited with any of American Red Cross, Royal Lifesaving Society, International Lifesaving Society, PADI, of any Government sanctioned Training Centers offering Lifeguard, Swimming and Diving Courses etc.

** සුරා පානයෙන් හා දුම්බීමෙන් තොර පුද්ගලයන් විය යුතුයි
** භාෂා සුදුසුකම් : ඉංග්‍රීසි භාෂාව ලිවීම, කියවීම හා කතාකිරීමේ හැකියාව
** ප්‍රසන්න පෙනුමකින් හා මනා චරිතයකින් අග තැන්පත් විය යුතුයි

** වේතනය : UAE ඩිරාම්ස් 1500.00 (රුපියල් 75,000.00) + අතිකාල දීමනා ඇතුලත්ව
** නොමිලේ දීමනා : නවාතැන්, වෛද්‍යය, රක්ෂණය හා ප්‍රවාහන පහසුකම්
** වසර දෙකකට පසු නිවාඩු හා අනෙකුත් සියලු පහසුකම් එක්සත් අරාබි එමීර් රජයේ කම්කරු නීතීන්ට අනුකූලව

** පිටත්වීම : මාසයක් ඇතුලත

ඔබගේ ජීව දත්ත ඇතුලත් පත්‍රිකාව (CV), ගුවන් බලපත්‍රයේ ඡායා පිටපත, අදාළ වෘත්තීය හා රැකියා සහතිකපත් සියල්ල, පෝස්ට් කාඩ් ප්‍රමාණයේ (සර්වාංග) ඡායා රූපයක් සමග හැකි ඉක්මනින් අපවෙත යොමු කරන්න..........

Additional Details

Industry Hotels / Hospitality / Tourism
Job type Full time
Apply via (phone number, email or web address) infoeveresthr@gmail.com
company website www.everestrecruit.com