O/L & A/L maths class Private
5 years ago - Education - Dehiwala Location: Dehiwala
Price: 1,000 ₨ Negotiable
• MATHEMATICS - ගණිතය | COMBINED MATHEMATICS - සංයුක්ත ගණිතය
•6 - 11 ශ්‍රේණි ගණිතය
•12 -13 ශ්‍රේණි සංයුක්ත ගණිතය
•නිවසට පැමිණ ඉගැන්වීම් සිදුකරයි
•තනි හෝ කණ්ඩායම් පංති
•මඟහැරුණු පාඩම් ඉගැන්වීම් / පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර / අාදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
•සිංහල මාධ්‍ය
•පාසල් පෙළ පොත
•පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර
•ආදර්ශ විභාග ප්‍රශ්න පත්‍ර
•විශිෂ්ට ප්‍රතිඵල..
Additional Details
Type of ad Sell/Offer
Tuition type Private Lesson