Old Building Demolition Colombo District Business
1 week ago - Services - MalabeSumihiru Construction is a leading demolition specialist based in Colombo, Sri Lanka. We deliver high-precision demolition services for residential, industrial, and commercial structures—including houses, factories, and warehouses. By combining a highly skilled team with advanced machinery, we provide a seamless "end-to-end" solution that covers everything from concrete breaking to site clearing and debris removal. We undertakes demolition works around Colombo city, Moratuwa, Mount Lavinia, Maharagama, Piliyandala, Homagama, Malabe, Kotte, Kaduwela and Padukka areas.
සුමිහිරු කන්ස්ට්‍රක්ෂන්ස් ගොඩනැගිලි කඩා ඉවත්කිරීමේ සේවා සපයනු ලබන ශ්‍රි ලංකාවේ ප්‍රධානපෙලේ ආයතනයකි.
කුඩා සහ විශාල පරිමාණයේ ගොඩනැගිලි කඩා ඉවත් කිරීම.
ඕනෑම ආකාරයක කොන්ක්‍රීට් කැඩීම.
ඉඩම් සංවර්ධනය කර මනාව සකස්කර දීම
ඇතුලු සියලුම කටයුතු සාධාරණ මිලගනන් යටතේ සිදුකරනු ලැබේ.
මෙම ක්ෂේත්‍රයේ වසර 26 ක පළපුරුදු අප ආයතනය දෙස් විදෙස් සේවාදායකයින්ගේ අඛණ්ඩ විශ්වාශයෙන් යුතුව ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යනු ලැබේ.
තවද, මනා දක්ෂතාවයෙන් යුතු සේවක මඩුල්ලකින් සහ නවීන යන්ත්‍රසූත්‍ර භාවිතයෙන් ඉතා ආරක්ෂාකාරී සහ වගකීමක් සහිතව ඔබගේ පැරණි ගොඩනැගිලි කඩා ඉවත්කිරීම් ව්‍යාපෘති සිදුකර දීමට හැක.