Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

POS System Software Private

6 years ago Electronics Maharagama

45,000 ₨

  • img
Location: Maharagama
Price: 45,000 ₨

POS System Software

ඔබගේ ව්‍යාපාරය කුමක් වුවත් මෙම මෘදුකාංගය ඔබගේ ආයතනයට ලබා ගන්නට ඔබට පුළුවන්. තවත් අතින් බිල් ලියන්නට අවශ්‍ය වන්නේ නැහැ. මෙම මෘදුකාංගය ඔබගේ ව්‍යාපාරය වඩාත් පහසු කරයි. ඔබට අවශ්‍ය සියළුම වාර්තා මේ හරහා වඩා පහසුවෙන් ලබා ගන්නට දැන් පුළුවන්.

මෙම මෘදුකාංගය පුර්ණ කාලීන වගකීමකින් යුක්තවීම ඔබට අප කෙරෙහි විශ්වාසය තැබීමට උපකාර වන බව නිසැකයි.

මෙම මෘදුකාංගය අප විසින්ම නිර්මාණය කර තිබෙන අතර ඔබගේ ව්‍යාපාරික අවශ්‍යතාවය මත වැඩි දියුණු කිරීමේ හැකියාව අප සතුයි. මෙම මෘදුකාංගය ලබා ගත් ඔබට එය භාවිතා කරන ආකාරය හා ඊට අදාල සියලු දැනුම හා පුහුණුව අප විසින්ම ලබා දෙන අතර ඕනෑම අවස්ථාවකදී ඔබට අප අමතා මෘදුකාංගය හා සම්බන්ධ විස්තර ලබා ගැනීමට පුළුවන.


We are providing customized POS software for any kind of business.

ThisPoint Of Sale (POS) Software Suitable For,

Restaurant,Hotel, Supermarket, Bookshop, Hardware, Spare parts, Grocery, Clothing shop,any kind of business/shop can use this software.

MainFeatures of our POS system

· Automaticallystock balance

· Add/ Edit / Delete Items

· ManageCategory / Brands

· Barcodescanning support

· BillScreen with add remove items by touch / click

· Discountper bill / Per Item

· CancelBill

· UserManagement

· Reports; Daily / Monthly / Yearly reports (Reports will customized on customer requirement)

· RecordCash / Credit sale

· DataBackup System

Additional Details

Condition New
Type of ad Sell/Offer
Item type Software

Tags:

pos