Login for faster access to the best deals. Click here if you don't have an account.

School Bus service Kandy/Ampitiya/Gurudeniya Private

1 year ago Services Kandy

6,500 ₨

  • img
Location: Kandy
Price: 6,500 ₨ Negotiable

පාසල් ළමුන් ප්‍රවාහන සේවය (මහනුවර)

නව පාසල් වාරය ආරම්භයත් සමග ඔබගේ දු දරුවන් වඩාත් ආරක්ෂිතව සහ කලට වේලාවට තදබදයකින් තොරව පාසල් වෙත රැගෙන යාම සදහා අප හා අපගේ පාසල් බස් රථය සුදානම්ව තිබේ.

05 ශ්‍රේණියේ සිට 12, 13 දක්වා ශ්‍රේණි වල දු දරුවන් හා ගුරු මහත්මීන් ප්‍රවාහනය සදහා ඉඩ පහසුකම් ඇත.

පාසල් බස් රථය ගුරුදෙනිය මාලිගා තැන්න සිට ආරම්භ වන අතර දඹවෙල, අම්පිටිය හ‍රහා මහනුවර දක්වා ද මහනුවර සිට දොඩම්වල, බහිරව කන්ද, කටුකැලේ, මාර්ගයේ පේරාදෙණිය දක්‌වා ධාවනය වේ..

පාසල් - බෙරවට්ස්, කැන්ඩි රෝයල්, මහා මායා, ගෝතමි, හිල් වුඩි, සිල්වෙස්තර්, හේමමාලි, ට්‍රිනිටි, බදිඋදින්, චන්දානන්ද, සුමංගල, , පුෂ්පදාන, කැන්ඩි කොන්වන්ට්, හින්දු සිනියර්, විහාර මහා දේවි, හයිස් කූල්, ස්වර්ණමාලි, ධර්ම වික්‍රම,ලක්‌පහන, සිතා දේවි, කිංග්ස් වුඩි,

විෂන් ඉන්ටර්නැෂනල්.

විමසිම් - 0757444074

0755874732

081-2404424

Additional Details

Type of ad Sell/Offer
Service type Other