Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

Sinhala & English POS System Business

6 years ago Electronics Divulapitiya

30,000 ₨

  • img
  • img
  • img
  • img
Location: Divulapitiya
Price: 30,000 ₨

තොග, සිල්ලර සහ සුපර්මාර්කට් වෙළඳ සැල් සඳහා විශේෂයෙන් සකසන ලද සිංහල සහ ඉංග්‍රීසි මෘදුකාංග පද්ධති හා කෑෂ් රෙජිස්ටර් යන්ත්‍ර අප සතුව ඇත. අවුරුදු 8ක පළපුරුද්ද, ජීවිත කාලයටම ලබා දෙන වගකීමේ සහතිකය සහ පාරිභෝගික විශ්වාසය, අවුරුද්දක නොමිලේ සේවාව සමගින් ඉතාමත් උසස් තත්වයේ මෘදුකාංග ඔබ වෙත ලබා දෙන්නෙමු.

★ සුපර්මාර්කට්
★ ග්‍රොසරි වෙළඳ සැල්
★ හාඩ්වෙයාර් වෙළඳ සැල්
★ ෆාමසි
★ නිමි ඇඳුම් වෙළඳ සැල්
★ ජංගම දුරකතන වෙළඳ සැල්
★ කායවර්ධන ආයතන
★ රෙස්ටුරන්ට්
★ පාවහන් වෙළඳ සැල්
★ වාහන අමතර කොටස් විකුණුම් ආයතන

මෘදුකාංගයෙන් ලබාගත හැකි සේවාවන්

❈ බිල්පත් මුද්‍රණය
❈ ස්වයංක්‍රීය තොග කළමණාකරනය
❈ වෙළඳ වාර්තාවන්
❈ කාඩ් පත්, මුදල් හා චෙක්පත් මගින් මුදල් ගනුදෙනු
❈ පාරිභොගික විස්තර
❈ සැපයුම්කරුවන් පිළිබඳ විස්තර
❈ ණය ගනුදෙනු
❈ භාණ්ඩ ඇණවුම් කිරීම සහ මිළ කැඳවුම්
❈ දෛනික ගනු දෙනු සහ අවශ්‍ය කාල පරාසයක් තුල වූ ගනුදෙනු
❈ අයකැමි සඳහා ආරක්ෂක මුර පද සමග
❈ අසීමිත අයිතම ලියාපදිංචිය
❈ ආපසු භාණ්ඩ මාරුකිරීම
ආදී තවත් සේවාවන් සමග...

Sinhala & English POS system / Cash register for whole sale & retail shops. We have over 8 years of experience in customize software developments and Point of sale systems. we offer you unbelievable life time warranty and customer service.

★ Super Markets
★ Groceries shop
★ Hardware shop
★ *** Pharmacy ***
★ Fashion Shop
★ Gym
★ Mobile Shop
★ Shoe Shop

Our POS software features

❈ Automatically stock balance
❈ Billing
❈ Reporting
❈ Discount functions
❈ Card, cash payments
❈ Purchase Oder And Quotation
❈ Customer details
❈ Suppliers details
❈ Credit bill issue
❈ Daily, monthly , yearly reports
❈ System can be manage security levels
❈ Unlimited User Accounts
❈ Unlimited item store
❈ Item return function
❈ Reorder level
❈ Stock reports
❈ Auto Backup
❈ Multi terminal network with back office system can be access over the internet
❈ And other functions

Additional Details

Condition New
Type of ad Sell/Offer
Item type Software