Tata Dimo Batta Private
1 year ago - Automobiles - Hambantota Location: Hambantota
Price: 1,150,000 ₨ Negotiable
වර්ෂ 2008 සුපිරිම තත්වයේ ඇත තට්ටුවෙ කිසිම දිරුමක් වත් නැත දිරුම් නොමැත දෙවන අයිතිකරු ලීසිං ගෙවාගෙන යෑමට ද දීමට පුළුවන අතට ලක්ෂ තුනක් ලබාදී ලීසින් ගෙවාගෙන යෑමට විශ්වාස කෙනෙකුට ලබා දෙමි
Additional Details
Type of ad Sell/Offer
Condition Used
Brand Tata
Model Dimo Batta
Year of registration 2008
Engine capacity(cc) 700