Login for faster access to the best deals. Click here if you don't have an account.

Titanium Flooring Business

5 months ago Services Gampaha

230 ₨

  • img
Location: Gampaha
Price: 230 ₨ Negotiable

colourfull නිමාවකට ටයිටේනියම්……..

ඔබගේ නිවස, කාර්යාලය, ව්‍යාපාරික ස්ථානය ඇතුළු

ඕනෑම ස්ථානයක,

පොළොවට

ඇතුලත හා පිටත බිත්තියට

නාන කාමරයට

වැරන්ඩාවට

පඩිපෙළට සහ අලංකාරය සඳහා අවශ්‍ය ඕනෑම තැනකට

නවීන Designs රැසක් අතරින්,

ඔයාගේ Choice එක,

අදම Select කරගන්න .

ටයිටේනියම් කිරීමෙන් ඔබට,

¤ අනෙකුත් සේවාවන්ට වඩා වියදම අවම වීම.

¤ පොළොව බොල් වීමක් සිදු නොවීම.

¤ පෘෂ්ඨයට ජලය උරාගැනීමක් සිදු නොවීම.

¤ දිලිසෙන සුලු ඉහළම නිමාවක් සහිත සුමට මතුපිට.

¤ දිගුකල් පැවැත්ම සහතික කිරීම.

¤ විවිධ වර්ණ හා මෝස්තර රැසකින් ලබා ගත හැකි වීම.

¤ තීන්ත අලේප කිරීමට අවශ්‍යය නොවේ.

නිවසට කල් පවතින සෞන්දර්යයක් !!!!

දිවයින පුරා සේවාව සදහා අදම අමතන්න…

Additional Details

Type of ad Sell/Offer
Service type Repair / Maintenance