Login for faster access to the best deals. Click here if you don't have an account.

Tow House For Sale Private

5 months ago Real estate Peradeniya

30,000,000 ₨

  • img
  • img
  • img
  • img
Location: Peradeniya
Price: 30,000,000 ₨ Negotiable

පෙරාදෙනියෙන් පර්චස් 130 ක ඉඩමේ ගෙවල් දෙකක් තියනවා

වර්ගඅඩි 500 බැගින්

ගෙවල් දෙකේම නාන කාමරය hot water එක්ක ලොකු නිදක කාමරය මුලුතැන්ගෙය සහ Living Area විදුලිය සහ ජලය Separet Line ගෙවල් දෙකේම ඇත.

මේ ඉඩම ලග පර්චස් 70 ක කුඹුරු ඉඩමක් තියනව

එකේ පොල් (ගොඩකොටසේ)

කොහිල, කෙසෙල්, මුගුනු වවල.

දෙකම සින්නක්කර පිරිසිදු ඔප්පු

මේ ඉඩම තියෙන්නේ පෙරාදෙනිය හේන්දෙනිය

ඉඩමට එක පැත්තකින් ඇල පාරක් බසිනවා

දෙපැත්තකින් පොල් ඉඩම එක පැත්තකින් කුඹුරට මායිම්ව.

1.5km පෙරාදෙනිය දුම්රිය පොලට.

2.5km පෙරාදෙනිය නගරයට සහ නුවර කොළඹ ප්‍රධාන පාරට.

3km පෙරාදෙනිය විශ්වවිද්‍යාලයට සහ Royal Botanical Garden සහ පෙරාදෙනිය රොහලට

4km to ආසිරි රොහල නුවර

ප්‍රවේශ මාර්ගය අඩි 15 යි

මේ ඉඩම් දෙකත් ගෙවල් දෙකත් ලක්ෂ 300 ට දෙනව.

කොටස් වලට උනත් දෙන්න කැමති. ලක්ෂ 150 ක් දිල ඉතුරු ලක්ෂ 150 ට ඉඩමක්, වාහනයක් හෝ වෙනත් දෙපලක් මගින් පිය වන්න පුලුවන්

විමසීම්

0701826311

0777796137

Additional Details

Type of ad Sell/Offer
Beds 1
Baths 1
House size 2800
Land Size 130
Address Peradeniya