Two Houses and a Land to sell with all furniture and building goods Private
4 years ago - Other - Wariyapola Location: Wariyapola
Price: 2,600,000 ₨ Negotiable
දැනට පදිංචි අඩක් නිමකල දෙමහල් නිවස සහ
වැඩ නිමකල තනි වහල නිවස
විදුලිය ජලය සින්නක්කර ඔප්පු ( බැංකුවලට උකස් කර නැත) සියලු ගෘහ භාණ්ඩ සහ ඉදිකිරීම් ද්‍රව්‍ය සමග පර්වේස් 21.6 සුමංගල ජාතික පාසලට මීටර් 600 වාරියපොල නගර සීමාවේ සිරිනිවාස මාවත අසල ඉක්මනින් ලක්ෂ 26 ඉක්මනින් විකිණීමට . වාරියපොල නගරයට සහ වාරියපොල රාජ්‍ය ආයතන 16කට ඉතා කිට්ටු දුරින් (විනාඩි1ක් ඇතුලත ලඟාවිය හැක) සියලු පහසුකම් සහිතයි
Additional Details
Type of ad Sell/Offer
Condition New