Login for faster access to the best deals. Click here if you don't have an account.

අ.පො.ස.(සා/පෙළ) ගණිතය – ප්‍රශ්නෝත්තර පන්ති ( Paper Classes ) HOME VISIT Private

9 months ago Education Colombo

-- ₨

  • img
Location: Colombo
Price: -- ₨

ගණිතයයනු.පො..(සා/පෙළ) සදහාඇතිවැදගත්මවිශයයවේ. බොහෝදෙනෙකුගේඅනාගතඉරණමවිසදෙනුයේමෙමවිශයටලබාගන්නාශ්රේණියමතයි.

අ.පො.ස.(සා/පෙළ)ගණිතය , පුනරීක්ෂණ හාප්‍රශ්නෝත්තර පන්තිසිංහල /ඉංග්රීසිමාධ්යයෙන් නිවසටපැමිණ උගන්වනුලැබේ.( Local / Cambridge / Edexcel )

අමාරුයිකියනගණිතයවිෂයපහසුවෙන්උගන්වන්නම්. ඔබව A සාමර්ථයකටගෙනයන්නම්.

25 අවුරුදුපළපුරුදු, , පිළිතුරුපත්‍රපරීක්ෂක, වෘත්තීයසුදුසුකම්ලත්, ගණිතප්‍රශ්චාත්උපාධිධාරී, ( B.Sc., MSc., ), ශ්‍රී ලංකාවේ ප්‍රථමයන් තිදෙනෙක් ‚ තුන්වෙනියන් දෙදෙනෙක් ‚ හා හතරවෙනියාද සමග ‚ දිස්ත්‍රික් ප්‍රථමයන් රැසක් බිහිකල ‚ විදේශිය රටවල් 6 ක උගන්වා පලපුරුදු ‚පසුගිය වසරේවිශිෂ්ට ප්‍රතිඵල ලබාදුන්‚ප්‍රධානපාසලක ගණිත ආචාර්යවරයෙකි.

· ඔබගේ දරුවාට නිසැක A සාමාර්ථයක් වෙනුවෙන් කරනු ලබන ඉගැන්වීමකි.

· කෙටි ක්‍රම මගින් ඉගැන්වීම.

· පෙරහුරු ප්‍රශ්නපත්‍ර, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්චා කෙරේ.


· සාමාන්‍ය පෙළගණිතය වරක් අසමත් වූ අය සඳහා විශේෂයි.

· සාම්ප්‍රදායික ඉගැන්වීම් රටාවෙන්මිදී, ආකර්ෂණිය ඉගැන්නුම් ක්රමවේදයක් ඔස්සේ ඉගැන්වීම.

ගම්පහහාකොළඹදිස්ත්‍රික්කතුල නිවසට පැමිණේ. පංතිසඳහා,අමතන්න. 0713325736


Additional Details

Type of ad Sell/Offer
Tuition type Private Lesson