Login for faster access to the best deals. Click here if you don't have an account.

අ.පො.ස.(සා/පෙළ) ගණිතය – ප්‍රශ්නෝත්තර පන්ති ( Paper Classes ) HOME VISIT Private

3 months ago Education Colombo

-- ₨

  • img
Location: Colombo
Price: -- ₨

අ.පො.ස. (සා/පෙළ) ගණිතය - ප්‍රශ්නෝත්තරපන්ති ( Paper Classes ) HOME VISIT - SINHALA / ENGLISH MEDIUM

ගණිතයයනු.පො..(සා/පෙළ) සදහාඇතිවැදගත්මවිශයයවේ. බොහෝදෙනෙකුගේඅනාගතඉරණමවිසදෙනුයේමෙමවිශයටලබාගන්නාශ්රේණියමතයි.

අ.පො.ස.(සා/පෙළ)ගණිතය , පුනරීක්ෂණ හාප්‍රශ්නෝත්තර පන්තිසිංහල /ඉංග්රීසිමාධ්යයෙන්නිවසටපැමිණ උගන්වනුලැබේ.( Local / Cambridge / Edexcel )

අමාරුයිකියනගණිතයවිෂයපහසුවෙන්උගන්වන්නම්. ඔබව A සාමර්ථයකටගෙනයන්නම්.

25 අවුරුදුපළපුරුදු, , පිළිතුරුපත්‍රපරීක්ෂක, වෘත්තීයසුදුසුකම්ලත්, ගණිතප්‍රශ්චාත්උපාධිධාරී, වරලත්ගණිතඥයෙක් ( B.Sc., MSc., CMath. ), ශ්‍රී ලංකාවේප්‍රථමයන් තිදෙනෙක් ‚ තුන්වෙනියන් දෙදෙනෙක් ‚ හා හතරවෙනියාද සමග ‚ දිස්ත්‍රික් ප්‍රථමයන් රැසක් බිහිකල ‚ විදේශිය රටවල් 6 ක උගන්වා පලපුරුදු ‚පසුගිය වසරේවිශිෂ්ට ප්‍රතිඵල ලබාදුන්‚ප්‍රධාන පාසලක ගණිත ආචාර්යවරයෙකි.

පසුගිය වසරේ, සිසුන් 135 කට ගණිතය උගන්වා,A සාමාර්ථ 112 ද, B සාමාර්ථ 16 ක් හා C සාමාර්ථ7 ද සමග, සියලුම සිසුන් සමත් කර, 83% ක ඉහලමA සාමාර්ථ ප්‍රතිශතයක් වාර්තා කල, ශ්‍රී ලංකාවේ එකම ගණිත ආචාර්යවරයා

ගම්පහහාකොළඹදිස්ත්‍රික්කතුල නිවසට පැමිණේ. පංතිසඳහා,අමතන්න.0713325736

Additional Details

Type of ad Sell/Offer
Tuition type Private Lesson