Login for faster access to the best deals. Click here if you don't have an account.

පරිගණක අලුත්වැඩියාව - නිවසට හෝ සේවා ස්ථානයට පැමිණ Business

4 months ago Services Pannipitiya

-- ₨

  • img
Location: Pannipitiya
Price: -- ₨

ඔබගේ සියලුම පරිගනක අලුත්වැඩියාව සහ අනෙකුත් සියලුම සේවාවන් අප විසින් සිදු කර දීමට අපට පුලුවන්. කොළඹ දිස්ත්‍රික්කය අතුලත ඔබගේ සියලුම අවශ්‍යතාවයන් ඉටු කර දීමට ඔබගේ නිවසට හෝ ඔබගේ ආයතනයට පැමිණ අවශ්‍ය සේවාවන් ලබා දීමටත් දැන් අපට පුලුවන්.

අප තෝරා ගත යුත්තේ ඇයි?

1. වසර 10 කට වඩා ක්ශේත්‍රයේ පළපුරුද්ද ඇති විශිෂ්ටයන්ගෙන් සමන්විත කණ්ඩායමකින් අප සමන්විත වීම.

2. අප විසින් සිදු කරන සෑම අලුත්වැඩියාවකටම විශ්වාසවන්ත වගකීමක් ලබා දීම.

3. ක්ශේත්‍රයේ හොදම සහ සහනදායී මිල ගනන් ලබා දීම

ඇතුලු තවත් බොහෝ දේ.

අපගේ සේවාවන්.

1. පරිගනක අලුත්වැඩියාව.

2. සියලුම පරිගනක සහ අමතර කොටස් අලෙවිය සහ බෙදාහැරීම.

3. නිවසට හෝ කාර්‍යාලයට පැමින සේවාවන් ලබා දීම.

4. CCTV අලෙවිය සහ සේවාවන්.

5. ව්‍යාපාර සදහා අවශ්‍ය තාක්ෂණික සේවාවන් ලබා දීම ඇතුලු තවත් බොහෝ දේ.

තවත් කාලය අපතේ නොයවා දැන්ම කතා කරන්න. ඔබගේ සියලුම තාක්ෂණික අවශ්‍යතාවන් සදහා "WELUXO TECHNOLOGY".

TP - 072 473 0808 (WhatsApp)

Email - weluxotechnology@gmail.com

Additional Details

Type of ad Sell/Offer
Service type Computing