Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

බොන්සායි / BONSAI Business

6 years ago Home & Garden Malabe

175,000 ₨

  • img
  • img
  • img
Location: Malabe
Price: 175,000 ₨ Negotiable

FOR SALE.......

English name :. long leave island ficus

Contact : 0773629222

“ NUGAA STREET BONSAI “......වෙතින් ඔබට පිරිනැමෙන කදිම දිමනාවක්......

අප සතු අලංකාර බොන්සායි එකතුව නිර්මාණ 100 කට වඩා අධික වෙයි. අලෙවිය සදහා සුදානම් සියලු නිර්මාණයන් වසර 10 කට වඩා පැරණි ඒවා වන අතර 100% ගුණාත්මක ඉහළ බොන්සායි ප්‍රමිතියෙන් යුත් ඒවා බව සාඩමිබරයෙන් පවසමු..

අලෙවියේදී ජීවිත කාලය පුරාම වලංගු වන පරිදි වගකීම් සහතික පතක් අප වෙතින් ලබා දෙන්නෙමු.

“ NUGAA STREET BONSAI “වෙත පැමිණ අලංකාර බොන්සායි නිර්මාණ නරඹන මෙන් අපි සුහද සිතින් ආරාධනා කරන අතර ඔබට අවශ්‍ය නිර්මාණ , උපකරණ හා බොන්සායි සදහා අවශ්‍ය ඹනෑම දෙයක් මිලදී ගත හැක.

අඩු මුදලට ඇති ව්‍යාජ බොන්සායි වලට නොරැවටෙන්න.....

සියලුම විමසීමි.0773629222

ස්තුතියි

Tags:

bonsai